ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ‘දිනන දකුණ’ සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (02) උදෑසන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද දීමනා මහජන යහපත උදෙසා නොයොදවා ජනතා විමුක්ති පෙරමුණේ (JVP) බැංකු ගිණුමට තැන්පත් කිරීම මගින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
ඒ අනුව කරුණු 5ක් පදනම් කරගනිමින් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල හරහා, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කර කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ‘දිනන දකුණ’ සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්