බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. අදාළ පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තාගේ මුදල් අයකැමි (Cashier) ලෙස කටයුතු කළ අයෙකු බවට පොලිස් විමර්ශනවලදී හඳුනාගෙන තිබේ.
වෙඩිතැබීමෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
(source – ada derana)

හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්
පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි! පිස්කල් හා සිතාසි භාර නිලධාරියා ලංකාවෙන් ගිහින්!
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
ලිට්රෝ ගෑස් මිල පහළට
දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට
නේපාලයේ උමං තුළ ජීවිත සටනක්! දින 9කට පසු දෙදෙනෙකු දිවි බේරාගනී
දේශීය ටින් මාළු (සැමන් ටින්) සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක්
නාමල් රාජපක්ෂ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරට එයි
Tiara රස හර යාත්‍රා – සිව් දෙසේ රස හදවත් යා කරමින් මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සාර්ථකව නිම කරයි
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට