Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක්

7 minutes ago

දිවයින පුරා භාවිත වන සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමකින් යුත් විශේෂිත අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ විදුලි වාහන වෙනුවෙන් නිකුත් කෙරෙන මෙම කොළ පැහැති අංක තහඩු නීත්‍යානුකූලව සම්පූර්ණයෙන්ම වලංගු වන බවයි.

කෙසේ වෙතත්, සාමාන්‍ය වාහන සඳහා දැනට භාවිත වන සුදු සහ කහ පැහැති අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනසකින් තොරව තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ඔහු පවසා සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *