Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පියාව අවසන් ගමන් යැවූ 16 හැවිරිදි අජාසත් පුතා

6 minutes ago

මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පුතෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පියා ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ක් වූ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත පුතා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අවුරුදු 16ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *