බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් (Diamond League) අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබේ.
ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්විය.
අද (06) අලුයම අවසන් වූ මෙම තරගයේදී මීටර් 89.04ක විශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් රුමේෂ් මෙම රන් පදක්කම දිනාගත් අතර, මීටර් 87.47ක දුරක් වාර්තා කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් හට දෙවන ස්ථානය හිමිවිය.
මීටර් 83.99ක දුරක් විසිකළ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් තෙවන ස්ථානය දිනාගත්තේය.

ජනපති සහභාගී වෙන ජන රැලි අද ඇරඹෙයි
අද ඉර මුදුන් වෙන ප්‍රදේශ
කොස්ගොඩ තාරකගේ ඥාතියෙකුට තැබූ වෙඩිල්ලක් ව්‍යර්ථ වෙයි
ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක
ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!
ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම්
ප්ලේන් ටී – කිරි තේ මිල පහළට
හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!
ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්