Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති සහභාගී වෙන ජන රැලි අද ඇරඹෙයි

32 minutes ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජන රැලි මාලාව අදින් ආරම්භ වීමට නියමිතව තිබේ.

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” තේමාව මුල් කරගනිමින් මෙය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම ජන රැලි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

බේරුවල සහ බුලත්සිංහල යන නගරවල මෙම ජනරැලි පැවැත්වීමට නියමිත අතර ඒ අනුව අද පස්වරු 2.00ට බුලත්සිංහලදී පළමු රැලිය ද පස්වරු 3.30ට බේරුවල රැලිය ආරම්භ වීමටද නියමිතව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *