Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාදිනල් හිමි කළ ඉල්ලීම

9 minutes ago

බරපතළ සමාජ ව්‍යසනයකට හේතු වී ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා සහය ලබාදෙන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ධීවර යාත්‍රා යොදාගන්නා අතර එම කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකරන බව කාදිනල් හිමි පවසයි.

ඊයේ (06) බේරුවල බණ්ඩාරවත්ත, ශුද්ධ වු ලාසරස් මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *