දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි හේතුවෙන් මාස 10ක පමණ කාලයක් අත්හිටුවා තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (02) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ප්රථම අදියර යටතේ කොළඹ සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන අද අල්ලස් කොමිසමට
තෙල් බැරල් මිලියන 2.5ක ධාරිතාවයෙන් යිත් බොරතෙල් නෞකාවකට ප්රහාරයක්
අද තද වැසි වැටෙන ප්රදේශ
බුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ තරුණයාට වැඩ වරදී
හිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාව
ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නියෝගයක්
කොටුව මහේස්ත්රාත් පසන් අමරසේනට විශේෂ පොලිස් ආරක්ෂාවක්
ශ්රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබා දෙමින් Uber Black මෙරටට
අහුංගල්ලේ වෙඩි තැබීමක්! ලොකු පැටීගේ සහෝදරයා මරුට!
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම ඉවතට
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට
ක්ෂණික ණය මුදල් ලබාගන්නා පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්