ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
එය මෙවර පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් එරට දී පැවැත්වීමටයි සැළසුම් කර තිබුණේ. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරඟාවලිය පවත්වන්නේ කුමන රටේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරිත්වයක් මතු වුණා.
ඒ අනුව තරඟාවලිය ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය හෝ බංග්ලාදේශයේ පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබුණේ.
කෙසේ වෙතත් මේ වන විට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට වැඩි අවධානයක් යොමුව ඇති අතර තරඟාලිය සැප්තැම්බර් මස 02 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් 06කගේ සහභාගිත්වයෙන්.


මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි