ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ හටගෙන ඇති ආගමික ගැටුම්වලට සම්බන්ධ 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගැටුම්වලින් අයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ආන්දෝලනයට තුඩු දී ඇති කේරළයේ කථාව නැමති චිත්‍රපටය පිළිබඳව දෙදෙනෙකු අතර වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වූ සංවාදයක ස්ක්‍රීන් ෂොට් හෙවත් තිර ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කිරීමත් සමඟ මෙම ගැටුම් හටගෙන තිබෙනවා.
හින්දු කාන්තාවක් ඉස්ලාම් ආගමට හරවාගෙන අයි.එස්. ත්‍රස්ත සංවිධානයට බඳවාගැනීම පාදක කරගනිමින් අදාළ චිත්‍රපටය නිපදවා ඇති බවයි වාර්තා වන්නේ.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ