අද (05) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවකින් පසු ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමට සළකා බලන බව එම සමාගම පවසනවා.
ලිට්රෝ ගෑස් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම කටයුතු කළේය.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,982ක් දක්වා පහත දැමීමටයි එම සමාගම කටයුතු කළේය.
කිලෝග්‍රෑම් 5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබුණි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ