සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කතානායක සහ පාලක පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරියක් ඔවුන්ගේ ඉල්ලා අස්වීම අග්‍රමාත්‍යවරයාට භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඉල්ලා අස්වීමට හේතු වී තිබෙන්නේ කතානායකවරයා සහ මන්ත්‍රීවරිය අතර පවතින ප්රේමසම්බන්ධයකි.
කතානායකවරයා පනස් හතර හැවිරිදි දෙදරු පියෙක් වන අතර හතලිස් හත් හැවිරිදි කාන්තාව තවමත් අවිවාහකය.
ඉල්ලා අස්වී තිබෙන කතානායකවරයා, සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු බවත්, ඔහු එරට අග්‍රාමාත්‍ය ධූරයට පවා සුදුසු අයෙකු බවට මහජන ප්‍රසාදය දිනා සිටින අයෙකු බවත් පැවසේ.


රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්