ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන බදාදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බවයි.
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බව වාර්තා වනවා.
මෙහිදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය, ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුළු කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතයි.


රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්