ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් අද (02) උදෑසන ප්රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
ලිට්රෝ සමාගම අවසන් වරට සිය ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි මස 4 වැනිදායි.
එහිදී කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර එහි නව මිල සඳහන් වූයේ රුපියල් 3790ක් වශයෙන්.
එමෙන් ම කිලෝ ග්රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 1,522 ක් වශයෙන් සටහන් වුණා.
තවද කිලෝ ග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු වූ අතර එහි නව මිල සටහන් වූයේ 712 ක් ලෙසයි.



අද වැසි වැටෙන ප්රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්රාප්ත වෙයි
ශ්රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්