ඇතැම් ගුරු වෘත්තීය සමිති පාසල් වසා දමමින් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
නමුත් වසර ගණනාවක් යුද්ධ කළ ප්රභාකරන් කිසිඳු දිනෙක පාසලක් වසා දැමීමට හෝ කිසිඳු විභාගයක් කල් දැමීමට ඉඩ නොදුන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
නමුත් ඇතැම් වෘත්තීය සමිති තම අයිතිවාසිකම් වෙනුවෙන් දරුවන්ගේ අනාගතය උකසට තබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම ගැටළුවක් නොමැති නමුත් අනාගත පරපුර උකසට තැබීමට ඉඩ දිය නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.



අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !