බංගලාදේශ අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ ෂෙයික් හසීනා ඇති වූ කළකිරීම හේතුවෙන් දේශපාලනයෙන්ද සමුසමුගැනීමට තීරණය කර ඇති බව ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පවසනවා.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මශ්රෆි මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවයි.
මෝර්ටාසා වසර ගණනාවක සිට හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය හා සම්බන්ධ වී දේශපාලන කටයුතුවල නිරත විය.
ඔහු Narail-2 මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු ලෙස 2018 වසරේදී පළමුවරට තේරී පත් විය.
එමෙන්ම මෙම වසර මුලදී පැවති මහ මැතිවරණයෙන්ද සිය මැතිවරණ කොට්ඨාසය ජය ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දෙවන වරටත් තේරී පත්වුණා.
මෝර්ටාසා බංගලාදේශය වෙනුවෙන් එක්දින තරග 220ක්, විස්සයි 20 තරග 54ක් හා ටෙස්ට් තරග 36ක් නියෝජනය කර තිබෙනවා.



ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ