එංගලන්තයේ සංචාරයේ නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ වීසා ගැටලුවකට මුහුණ දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.
අදාළ සංචිතය සඳහා ජෙෆ්රි වැන්ඩර්සේ ප්‍රමාද වී කැඳවීම හේතුවෙන් ඔහුගේ වීසා අයදුම් පත්‍රය යොමු කිරීමට පමා වූ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත් කමිඳු මෙන්ඩිස්ගේ වීසා ඉල්ලුම ප්‍රධාන සංචිතය සමඟ භාර දීමට කටයුතු කර තිබුණා.
එංගලන්තයේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 14 වනදා පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතයි.
ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු මස 21 වනදා ආරම්භ වනවා.



ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ