Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරය වේගයෙන් ඉහළට! රුපියල බාල්දු වෙයි!

1 month ago 4.1 K

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.92ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.35ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 294.58 – රු. 306.27

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.50 – රු. 304.50

සෙලාන් බැංකුව – රු. 296.75 – රු. 304.25

එන්.ඩී.බී. (NDB) – රු. 297.00 – රු. 305.00

අමානා බැංකුව – රු. 297.70 – රු.302.70

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *