Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

8 months ago 5.1 K

ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ පතරොම් නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව එම ගිනිඅවි සහ පතරොම් නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එම පුද්ගලයින්ට ගිනිඅවි සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව නැවත ලබාදීමට නියමිත බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *