Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පේරාදෙණිය සරසවිය වසා දැමේ

3 years ago

රට තුළ පවතින අසීරුතා සහ දුෂ්කරතා හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන වැඩසටහන් සහ විභාග තාවකාලිකව නවතා
දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ හේතුවෙන් නේවාසිකාගාරවල රැඳී සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වහාම
නේවාසිකාගාරවලින් පිටත්ව නිවෙස් බලා යන ලෙසයි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය
එම් ඩී ළමාවංශ උපදෙස් ලබා දී ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *