Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මන්ත්‍රීගේ සහෝදරයා තෙල් පෝළිමේ සිටි විරුද්ධ පාක්ෂිකයන්ට පහර දී පන්නා දමයි(වීඩියෝ)

1 year ago 2.3 K

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත විසින් ඊයේ (17) පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර තිබේ.

එය අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී ඇත.

එලෙස පහරදී ඇත්තේ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලේ සිටි පුද්ගලයෙකුට ය.

පහරකෑමට ලක්වු පුද්ගලයා සඳහන් කළේ විරුද්ධ පාක්ෂිකයින්ට තෙල් නොදෙන බව පවසමින් ඔහු එලෙස පහරදුන් බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *