ගෙවීම් පැහැර හැර තිබුණු රුපියල් මිලියන 1150 ක බදු මුදල්, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මේ වන විට ගෙවා දමා ඇති බව වාර්තා වේ.
මැයි මාසයේ 30 වන දා හිග බදු මුදල් ඔහු විසින් ගෙවා ඇතැයි, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිනුම් කාරක සභාව (කෝපා) වෙත දැනුම් දී තිබේ.
බදු ගෙවීම් පැහැර හැරීම පිළිබදව ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ රවී විජේරත්න යන අයට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් එල්ල වී තිබුණි.
විශේෂයෙන්ම, නුදුරේදීම අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව සිටින ධම්මික පෙර්රා සම්බන්ධයෙන් මතුව ආ විරෝධය වඩාත් ප්‍රබල විය.
ඔවුන් දෙදෙනා විසින්ම පැහැර තිබුණේ, ඔවුන්ට අයත් කැසිනෝ ව්‍යාපාර සදහා ගෙවිය යුතු බදු මුදල් ය.
source – headline news

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්