Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හම්බන්තොට දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කෙරේ

4 months ago 9.2 K

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක්ද, සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුරය බැගින්ද හිමිවිය.

ජාතික ජන බලවේගය

1 නිහාල් ගලපත්ති – 125,983 
2 අතුල හේවගේ – 73,198
3 සාලිය මධුරසිංහ – 65,969
4 අරවින්ද විතාරණ – 48,807
5 රුවන් සෙනරත් – 42,249

සමගි ජන බලවේගය

1 දිලීප් වෙදආරච්චි – 23,514

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1 ඩී.වී. චානක – 16,546

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *