අද(23) මධ්‍යම රාත්‍රියේ සිට සෑම ඉන්ධන වර්ගයකම මිල රු.60කට වැඩි මුදලකින් ඉහල දැමීමේ සූදානමක් පවතින බවට ප්‍රධාන මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඕක්ටේන් 92 පෙට්‍රල් රු.74කින්, ඕක්ටේන් 95 පෙට්‍රල් රු.78කින්, ඔටෝ ඩීසල් 65කින් හා සුපර් ඩීසල් රු.56කින් වැඩි වන බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් මේ පිලිබඳව තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්