ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් හෙට(28) දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් අද(27) දින ඉන්ධන පිරවුම්හල් 116කට ඉන්ධන පිටත් කර තිබේ.
එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්.
(ත්‍රිකුණාමලයේ සිට මෙම ඇතැම් පිරවුම්හල් වෙත අද දිනයේ ඉන්ධන බවුසර් පිට වී ඇති බැවින් ත්‍රිකුණාමලය ආසන්නයේ ඇති පිරවුම්හල් වෙත මේ වන විටත් එම බවුසර් ළගා වී තිබිය හැක.)


ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා