ශ්‍රී ලකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවෙන් ඊයේත් සුඛෝපභෝගී මෝටර් රථ රාශියක් පිටව යන අයුරු දැකගත හැකි වුණා.
මේ බව සිරස මාධ්‍යය කොලොන්නාව නිමාවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ ඉහළින් එන ලයිස්තුවලට කොලොන්නාව නිමාවෙන් තෙල් නිකුත් කරන බවකි.
අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් ඉන්ධන නිකුත් කරන බවට රජය නිවේදනය කර තිබියදී රජයට සම්බන්ධ ඉහළ පෙළේ පුද්ගලයන් තම මෝටර් රථවලට ඉන්ධන පුරවාගෙන එලෙස පිටව ගියේ ඔවුන්ගේ වාහන අත්‍යාවශ්‍ය සේවාවන්ට අයත් නිසාද?

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්
22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!