ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාර්ග දෙපස ව්‍යාපාර කිරීමට ඉඩ නොමැති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
අදාළ වැඩසටහන නඩු ගොනු කරන ව්‍යාපෘතියක් නොවන බවයි, එහිදී ඔහු අවධාරණය කළේ.
ඒ සඳහා වන පනතක් මේ දක්වා පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නොමැති බව ද නලින්ද ජයතිස්ස මහතා කියාසිටියා.
එමෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යම් අයෙක් අත්අඩංගුවට ගන්නා ලෙසට හෝ නඩු පවරන ලෙසට උපදෙස් ලබාදී නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට