Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උතුරු මැද පළාතේ සියලු පාසල් අද වැසෙයි

1 month ago 3.7 K

උතුරුමැද පළාතේ සියලු පාසල් ද අද (20) දින වසාතැබෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

එමෙන්ම 3,4 සහ 5 ශ්‍රේණි සඳහා 2024 අවසාන වාර විභාගයේ අද සහ හෙට (21) යන දිනවලට නියමිතව ඇති විභාග තාවකාලිකව කල්දමන බව ද දැනුම් දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *