මේ වන විට ගාල්ල දුම්රිය ස්ථානය අසළ ගාලුපාර අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙසත් ටිකට් පත් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් ය.