Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගාල්ල දුම්රිය ස්ථානය උණුසුම් – ටිකට් නිකුත් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක් ඇරඹේ (LIVE VIDEO)

2 years ago 835

මේ වන විට ගාල්ල දුම්රිය ස්ථානය අසළ ගාලුපාර අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙසත් ටිකට් පත් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් ය.

එම වීඩියෝව

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *