එළැඹෙන අගෝස්තු මාසයේ සිට විදුලි බිල ඉහළ ද වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.
විදුලි බල මණ්ඩලය මඟින් 130%ක පමණ විදුලි බිල වැඩි කිරීමක් ඉල්ලුම් කළද, ජනතාවට සහන සැලසීමේ අරමුණින් 69%ක පමණ විදුලි බිල වැඩි කිරීමක් සඳහා අනුමැතිය ලබා දුන් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන පිරිවැය ආවරණය කිරීම මෙමගින් බලාපොරොත්තු වන බව එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
PREVIOUS : මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ගැනීමට රුපියල් කෝටිය බැගින් බෙදන ජනාධිපති අපේක්ෂකයා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්
22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!