මාසයකට අධික කාලයක් රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේ දී ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිත බව වතිකානය නිවේදනය කරනවා.
ඒ අනුව රෝමයේ වේලාවෙන් අද මධ්‍යහ්න 12 ට එය සිදු වනු ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
රෝහල් ගත කිරීමෙන් මසකට පසුව පළමුවරට උන්වහන්සේගේ ඡායාරූපයක් ද පසුගිය දා වතිකානය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
88 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෙනහලුවල ඇති වූ නියුමෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණේ පසුගිය මස 14 වනදායි.
උන්වහන්සේ රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින නමුත් තවදුරටත් ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය බව සඳහන්.

චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට