සඳුදා, අඟහරුවාදා සහ බදාදා පාසල් පැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
ලබන සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දින තුනෙහි පාසල් පැවැත්විය යුතු බව
අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ලබන බ්‍රහස්පතින්දා (11), නිවාඩු දිනයක් වන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
මේ අතර, මේ මස 8 වැනි දා සිට උතුරේ සියලු ම පාසල් දින පහ පුරා ම පවත්වා ගෙන යන ලෙසත් උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් මඟින් පාසල් දැනුම්වත් කර තිබෙනවා.


විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!