චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය හාබර් මාස්ටර් වෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ලබන 16 වනදා සිට 22 වනදා දක්වා මෙම නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට විදේශ අමාත්‍යාංශයේ අවසර හිමි වී තිබෙනවා.
රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලැබී ඇති හෙයින් වරායේ සැපයුම් සහතික කිරීම සඳහා එම නෞකාව විසින් පත් කරන ලද දේශීය නියෝජිතයා සමඟ කටයුතු කරන බව හාබර් මාස්ටර් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව ගැන නීතිඥ සංගමයෙන් දැඩි තීරණයක්
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි