ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු කොළඹ
අපරාධ විමර්ශන කොට්ඨාසය අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ශිෂ්‍යයා ගාල්ලේ පදිංචිකරුවෙක් වන බවයි වාර්තා වන්නේ.
අදාළ ශිෂ්‍යයා විසින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දුන්
සිසුන් 272,682 දෙදෙනාගේම විභාග ප්‍රතිඵල ලේඛනය සොරාගෙන තිබෙනවා.
ඔහු විසින් අදළ ප්‍රතිඵල ලේඛනය බාගත කරගනිමින්, එය වෙනමම වෙබ් අඩවියක් හරහා විභාග අපේක්ෂකයින්ගේ නම ඇතුළත් කර සැණින් ප්‍රතිඵල ලැබීමට සලස්වා ඇති බවයි වාර්තා
වන්නේ.
සිදු කරන ලද විමර්ශනවල දී හෙළි වී ඇත්තේ මෙම සිසුවා 5000ක පමණ සාමාජිකයින් සිටිනා
වෙබ් අඩවි හැක් කරන කණ්ඩායමක ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි.

ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්