කොච්චිකඩේ දළුව කොටුව ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවි කිරීමේ ස්ථානයකට ඇතුළු වී එහි මුරකරුගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ ඔබා ඝාතනය කර මෝටර් රථ තුනක පැති කණ්ණාඩි 6ක් ගලවා ගෙන ගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ, මාරවිල හාල්පාන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.පී.එස්. විමලදාස නමැති 66 හැවිරිදි පුද්ගලයෙකි.
සොරාගෙන ගොස් ඇති පැති කණ්ණාඩිවල වටිනාකම රුපියල් තුන් ලක්ෂ අසුදාහක් පමණ පමණ යැයි පොලිසිය සඳහන් කරයි.
වාහන අලෙවිසලේ අයිතිකරු එහි පැමිණි අවස්ථාවේ මුරකරුගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ ඔබා තිබෙන අයුරු සහ ඔහු මිය ගොස් සිටි අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.
source – lankadeepa

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි