දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 40,000ක් පමණ මිය යන බව ශ්‍රී ලංකා අමධ්‍යප මහා සභාව ප්‍රකාශ කළා.
ඔවුන්ගෙන් බහුතරය පිරිමින් වන අතර ඉන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් විවාහක පිරිමින් වන බවයි ඔවුන් පවසන්නේ.
එයින් ඇඟවෙන්නේ කාන්තාවන් 35,000 කට තම ස්වාමිපුරුෂයන් අහිමි වී ඇති බවත්, දරුවන් 700,000 කට පමණ පියා අහිමි වී ඇති බවත් මහා සභාවේ ජාතික සංවිධායක රූබන් වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි