අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් පහත හෙළීමට ගෙන ඇති තීරණය තම පක්ෂය විසින් පිළිගන්නා බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම නිවේදනයට අනුව තීරු බදු අඩු කරගැනීම සම්බන්ධයෙන් රජයට විශේෂ ස්තූතිය පිරිනමන බවද සඳහන්.
එමෙන්ම ඇමරිකාව විසින් නව තීරු බදු සංශෝධනයන් පිළිබඳව සිදුකළ නිවේදනයේ සඳහන් ‘වෙළඳ සහ ආරක්ෂක බැඳීම්’ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කරනා ලෙසත් එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ නිවේදනය මඟින් දැනුම්දී ඇත.
එම නිවේදනය පහතින්.


අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට