මනඃකල්පිත ළමා නවකතාවක් වන ‘The Hobbit’ පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ.
එය ශ්‍රී ලංකා මුදලින් සැලකූ විට රුපියල් මිලියන 17කට අධික මුදලකි.
මෙය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතු කරන්නෙකුට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
John Ronald Reuel Tolkien විසින් රචිත මෙම නවකතාවේ පළමු මුද්‍රණය පිටපත් කරන ලද්දේ 1937 දී ය.
වෙන්දේසි ආයතනය අපේක්ෂා කළ මිලට වඩා හතර ගුණයක මිලකින් අලෙවි වී ඇති මෙම පොත ලොව පුරා සිටින සිය ගණනක් ලංසුකරුවන් ආකර්ෂණය කර ගෙන තිබේ.
‘The Hobbit ‘ යනු වඩාත්ම සාර්ථක ළමා නවකතා වලින් එකක් වන අතර එහි පිටපත් මේ වන විට මිලියන 100කට වඩා අලෙවි වී ඇත.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි