Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට සිට පොහොර මිල පහතට

3 years ago 484

ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මෙන්ම තවත් පොහොර වර්ග කිහිපයක මිල හෙට (21)
සිට පහත දැමීමට පොහොර ආනයනය කරනු ලබන සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසකින් සහ තේ පොහොර මිටියක් රුපියල් දහසකින් පහත දමන බවයි පොහොර ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික නන්දන සමරකෝන් ප්‍රකාශ කළේ.

ලෝක වෙළඳපොලේ පොහොර මිල පහත යෑම මිල අඩු කිරීමට හේතුව බවද ඔහු සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *