අස්වැසුම ප්රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කෙරෙනවා.
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව මෙසේ ලබාදෙන බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසන්නේ.
මෙම දීමනාව ප්රතිලාභීන් 599,730 අතරේ බෙදා හැරීමට නියමිතයි.
ඒ අනුව රුපියල් දෙබිලියන නවසිය අනූතුන් මිලියන හත්සිය අනූ එක් දහසක මුදලක් ගිණුම්ගත කෙරෙන බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

අද රාත්රිය භයානකයි! ට්රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ගැන රජයෙන් ප්රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට