සිම්බාබ්වේ තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කර තිබේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
එමෙන්ම නවකයින් වන කමිල් මිෂාර සහ විශේන් හැළඹගේ සංචිතයට කැදවා තිබෙනවා.
නිමාවට පත් වූ SLC T20 ලීග් තුන්කොන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ මැදපෙළ පිතිකරු නුවනිදු ප්‍රනාන්දුට ද මෙම විස්සයි විස්ස සංචිතයේ දොරටු විවර වී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින තරගය හෙට පැවැත්වෙන අතර 20යි20 තරගාවලිය සැප්තැම්බර් මස 03 වනදා ආරම්භ වීමට නියමිතය.


ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා