සැප්තැම්බර් 1 වැනිදාට යෙදී ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 46 වන සංවත්සරය වෙනුවෙන් පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් සහ දීමනා එකතුවක් පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව, සැප්තැම්බර් 1 වැනිදා සිට 5 වනදා දක්වා ශ්‍රී ලන්කන් නිල වෙබ් අඩවිය හරහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන්ට 20% ක වට්ටමක් හිමිවනු ඇති.
ඉකොනොමි ක්ලාස් හෙවත් පිරිමැසුම් පන්තිය ප්‍රවේශ පත්‍ර සඳහා 15% ක වට්ටමක් හිමිවනවා.
එසේම, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාරිභෝගික ලැදියා වැඩසටහනේ සාමාජිකයන්ට ද මේ යටතේ 46% ක ප්‍රසාද සැතපුම් දීමනාවක් ලබාදීමට නියමිතයි.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී