පොතුවිල් ප්‍රදේශයේ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
එලෙස මියගොස් ඇත්තේ, 74 හැවිරිදි වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
තුවාලකරුවන් මේ වන විට කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් වේ.
මෙම බස් රථය කෝමාරි ප්‍රදේශයේදී බෝක්කුවක් අසලින් පහළට වැටී තිබෙනවා.
අදාළ බස් රථය ආරුගම්බේ ප්‍රදේශයට විනෝද චාරිකාවක ගිය එකක් බවයි පොලිසිය පවසන්නේ.

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards