Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලසිත් මාලිංගගේ වාර්තාවක් බිඳ හෙලීමට දිල්ෂාන් මධුසංඛ සමත් වෙයි

10 months ago

ශ්‍රී ලංකාවට ජය හිමිකර දෙමින සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය පෙරේදා (31) නිමාවට පත් වුණා.

එම තරගයේදී වේග පන්දුයවන දිල්ෂාන් මධුශංක විසින් වාර්තාවක් අලුත් කිරීමට සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුලු 50 දවා ගැනීමේ වේගවත්ම වේග පන්දු යවන්නා බවට පත් වෙමින්.

මීට පෙර එම වාර්තාව හිමිකම් කියූ ලසිත් මාලිංග සහ දිල්හාර ප්‍රනාන්දු එක්දින තරග 32ක් තුළ කඩුලු 50 බිඳ හෙලීමට සමත් වී තිබුණා.

දිල්ෂාන් මධුශංකට එම දස්කම දැක්වීමට වැය වූයේ විසින් තරග 28ක් පමණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *