2025 ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙට (09) සිට ආරම්භ වනවා.
එම තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය සඳහා කණ්ඩායම් 08 ක් තරග කරන අතර, A සහ B යන කාණ්ඩ දෙක යටතේ මූලික වටයේ තරග පැවැත්වෙනවා.
A කාණ්ඩයට ඉන්දියාව, ඕමානය, පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අයත් වන අතර, B කාණ්ඩයට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකාව අයත් වනවා.
තරගාවලිය ආරම්භ කරමින්, B කාණ්ඩය නියෝජනය කරන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පළමු තරගය පැවැත්වෙන අතර, තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්