‘ජාතික පාසැල්’ කියන නාමය පාසැල් වලින් ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා
ඒ වෙනුවට ප්‍රාථමික සහ ද්විතීයික යනුවෙන් පාසැල් නම් කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ
එමෙන්ම අධ්‍යාපනය පරිවර්තනය ක්‍රමයකට යා යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා
පරිපාලනමය වශයෙන් සිදුවිය යුතු ප්රතිසංස්කරණයක් ලෙස මෙම ක්‍රමය ජනවාරි මාසය වනවිට ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා
එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන්ට නිශ්චිත දින නියම කළ යුතු බවයි
නමුත් මේ වනවිට සියලු විභාගයන් සඳහා මාස ගණනක් පසුපසින් සිටින බවත් කොවිඩ් ගැටළුවෙන් මෙම තත්ත්වය හට ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා
1,2,3 යන ශ්‍රේණිවල සාක්ෂරතාව නැංවීම සඳහා වැඩපිළිවෙලක් සාදා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා