අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරාගැනීම සඳහා රජය ජනතාවට මත්පැන් පරිභෝජනය කිරීමට ඉඩ සැලසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී පැවසීය.
“මිනිස්සුන්ට මත්පැන් මිලදී ගන්න බැරිනම් ඔබට අපේක්ෂිත බදු ආදායම රැස් කර න්න වෙන්නේ නැහැ. මේ නිසා මම අතිවිශේෂ අරක්කු (ගල් අරක්කු) මිල අඩු කිරීම සඳහා යෝජනා කරනවා. අද අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රු.4000 කට වඩා වැඩියි. බෝතලයක මිල දැරිය හැකි නම් මිනිසුන් මත්පැන් මිලදී ගෙන බොනවා. අතිවිශේෂ අරක්කු බෝතලයක් රු. 2500 කට අලෙවි කරන්න පුළුවන්” ඔහු පැවසුවේය.

කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්
ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා දිසානායක අත්අඩංගුවට
ජලාශ 15ක වාන් දොරටු විවර කරයි
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලියූ ලිපිය ගැන පොලිසියෙන් නිවේදනයක්
බලශක්ති ඇමති හා ලේකම් මත ගැටුමක! ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි!
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි
රජරට රැජින දුම්රියේ ගින්නක්
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් සමඟින් එක්වෙයි! ලොකු තනතුරකුත් පිරිනමයි!
මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු
කාලගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම
2025 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට වැදගත් දැනුම්දීමක්
රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි