Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජරට රැජින දුම්රියේ ගින්නක්

3 hours ago

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එන්ජිමේ ගින්නක් හටගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන්.

අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක්  පටත් වීම ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *