අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් දියේ ගිලී අතුරුදන් වී තිබේ.
විනෝද චාරිකාවක් සඳහා පැමිණි කණ්ඩායමක් මෙම අනතුරට මුහුණ දී ඇත.
එහිදී ප්‍රදේශවාසීන් විසින් සිව්දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
කෙසේ නමුත් ඉතිරි තරුණයා සොයා හලාවත පොලීසිය හා ප්‍රදේශවාසීන් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම පිරිස කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ මෙම ස්ථානයේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
අතරුදන් වූ අය සොයා හලාවත පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශ වාසීන් එක්ව මෙහෙයුම් දියත් කර තිබෙනවා.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි