DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 97වන වියේ පසුව ඇත.
20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNA හි ද්විත්ව හෙලික්සීය ඔහු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එක්ව 1953 වසරේ දී සොයාගනු ලැබීය.
ඔවුන් දෙදෙනාගේ මෙම සොයාගැනීම අණුක ජීව විද්‍යාවේ වේගවත් දියුණුවට ප්‍රධාන වේදිකාවක් විය.
ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා 1962 වසරේ දී නොබෙල් ත්‍යාගය දිනාගත්තේය.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි